අභීත දියණිය ටෙලි නාට්‍යය සම්පූර්ණ තිරය මත පෙන්වීම සඳහා එම වීඩීයෝ අප වෙබ් අඩවිය ඇතුලත අන්තර් ගත කල යුතුය. මෙම නාට්‍යය නැරඹීමට අප වෙබ් අඩවියට එක විට පැමිනෙණ අති විශාල නරඹන්නන සංඛ්‍යාව හේතු කොට අපගේ Bandwidth ඉහළ යාම නිසා අප වෙබ් අඩවිය පවත්වාගෙන යාම අපහසු වී තිබේ. එපමණක් නොව වෙනත් වෙබ් අඩවි කෙලින්ම අප link එක එම අඩවි වල දැමීමද මෙයට හේතුවකි. සවස 7න් පසු අප වෙබ් අඩවිය ක්‍රියා විරහිත වෙන තත්වයක් උදා වී ඇත. අනෙකුත් වැඩසටහන් නැරඹීමට අප අඩවියට පැමිනෙණ දේශිය සහ විදේශීය ප්‍රේක්ෂකයි මේ නිසා මහත් අපහසුතාවයකට පත් වී ඇත.
එබැවින් මෙම කතාව අවසන් වන තුරු Bandwidth පාලනය කිරීමට සිදු වී ඇත. ඔබට නැරඹීම සඳහා Options 3 ක් ඇති අතර ඔබට සුදුසු වැඩ කරන වීඩියෝව තෝරා ගන්න. එමෙන්ම කරදරයකින් තොරව නැරඹීම සඳහා රාත්‍රී 12 සිට උදෑසන 7 දක්වා කාලය තුල නැරඹීම ද සුදුසුය.
“Error Loading Media File Not Found” හෝ “Playlist Could Not be loaded” පැමිණියහොත් අදාළ වීඩියෝව මත Click කරන්න. නැතිනම් පිටුව Refresh කරන මෙන් ඉල්ලමු. ඇතිවන අවහිරතාවය ගැන අපගේ කණගාටුව. |